Wednesday, February 5, 2020


සුභ පැතුම් !!!
අප ආයතනය විසින් පවත්වාගෙන යන New Model Bank සදහා ඔබට සම්බන්ද වීමට හැකි බව සතුටින් දන්වා සිටිමු.
එහිදී ඔබට
FB දැන්වීම්
You tube දැන්වීම්
Shot films
Tele ads
සදහා සම්බන්ධ වීමේ අවස්ථාවක් හිමිවේ.
පලමුව ලියාපදිංචි වන 1000 දෙනා සදහා පමණයි,
තවද එහිදී ඔබට standerd photo shoot එකක් හා ඔබගේ නමින් fb page එකක් හා පුහුණුව නොමිලේ ලබා දෙයි.
ලියාපදිංචි ගාස්තුව 9500/-
පාඨමාලාවට සහභාගී වන ඔබට ලැබෙන අමතර ප්‍රතිලාභ
දිනකට රැ 2000 ත් 3000 අතර ආදායමක්
දිනකට වැය කල යුතු කාලය පැය දෙකක් පමනි
අන්තර්ජාල මූල්‍ය කරණය පිලිබද පූර්ණකාලීන දැනුම අපගේ දැනුම කේන්ද්‍රය හරහා ලබා දීම
නව මූල්‍ය උත්පාදන ක්‍රම පිලිබද නිරන්තර යාවත්කාලීන කිරීම
අප විසින් උපයන ලද ආදායම් වල වාර්තා පිලිබද අපගේ පූර්ණ විනිවිද භාවය.
ඔබට අවැසි ඕනෑම අවස්තාවක අප විසින් ලබා දෙන තාක්ෂණික දැනුම...life time free technical knowledge ...
අපගේ නිල වෙබ් අඩවියේ පූර්ණකාලීන සමාජිකත්වය සහ එහිදී මේ සම්බන්ධව උසස් ලෙස හැදෑරීමේ හැකියාව..
නියෝජිතයකු ලෙස අප ආයතනයට සම්බන්ධව කටයුතු කිරීමේ හැකියාව...
ඔබ උපයන සියලු මුදල් ඊසි කෑෂ් හරහා ලංකාවේ ඕනෑම තැනක සිට ලබා ගැනීමේ හැකියාව....
පාඨමාලව සදහා අවශ්‍යතාවයන්
* ස්මාට් ජංගම දුරකතනයක්/ලැප්ටොප්/පරිගනකයක්
*අන්තර්ජාල පහසුකමක්
*ගිනුම් තහවරු කිරීම සදහා පාස්පොට් එක/රියදුරු බලපත්‍රය/නව හැදුනුම්පත
*පදිංචිය තහවරු කිරිම සදහා දින 90ක් ඇතුලත ගන්නා ලද ලේඛනයක්
¥ පාඨමාලා ගාස්තුව 15000 වෙනුවට පුද්ගලයන් 06 දෙනෙකු සම්බන්ධ කර නොමිලේ පාඨමාලාවට සම්බන්ධ වන්න.
සැලකිය යුතුයි....අප ආයතනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2007 අංක 7 දරණ සමාගම් පණත යටතේ ලියාපදිංචි ආයතනයකි (pv00212082) ක්ෂණික ඇමතුම්.. 0765995496
0774165474
නො 466.. සිව්වන මහල ඔරෙක්සිටි..ඒකල ජා ඇල

Friday, January 3, 2020





open-a-free-skrill-account-in-sinhala-by-prathilaba-sinhala-tutorial

Send Receive Money to Sri Lanka with Skrill ewallet - Sinhala Guide for Sri Lankans

Learn about creating Skrill ewallet in Sinhala to send and receive money to Sri Lanka. A must have ewallet for everyone.
අනිවාර්යයෙන් ඔබට තිබිය යුතු අන්තරජාල ගිණුමක් තමයි Skrill  කියන්නේ. මොකද අපිට paypal පාවිච්චි කරලා සල්ලි ලංකාවට ගෙන්න ගන්න බැරි නිසා Skrill තමා දැනට තියෙන විසදුම් වලින් ඉහලින්ම තියෙන සහ පහසුවෙන් ගිණුමක් පටන් ගන්න පුළුවන් ewallet එක . Skrill භාවිතා කරලා අපිට පුලුවන් මුදල් ලංකාවේ ඕනෙම  බැංකු ගිණුමකට මුදල් ගෙන්න ගන්න ඒවගේම ඩයලොග් Ez කෑෂ් මගින් සල්ලි ලබාගන්නත් පුළුවන්.    මේක නොමිලේ හදාගන්න පුළුවන්.  හරි අපි බලමු කොහොමද ඉක්මනින් ගිණුමක් හදාගන්නේ කියලා.   
( Update : ලංකාවේ කිසිදු බැංකුවක කාර්ඩ් පත් දැන් නෙටෙලර්, ස්ක්රිල් හෝ බ්‍රෝකර් ආයතන වල වැඩ කරන්නේ නෑ . විසදුම තමයි දැනට නෙටෙලර් ඩොලර් තියෙන කෙනෙක් ගෙන් ඉල්ලාගන්න එක.  )

1) Skrill වෙත යමු

ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසීමට Use Skrill to send money to friends and relatives, pay and play online or make quick and easy international payments to merchants. Open an account: https://account.skrill.com/signup?rid=105961936
Hide quoted text

2) ලියාපදිංචි වෙමු

ඊමේල් ලිපිනය සහ මුරපදයක් ඇතුලත් කරන්න.
Skrill-in-sinhala-for-sri-lankans-prathilaba-01

3) ඔබේ තොරතුරු

ඔබේ නම සහ වාසගම ඇතුලත් කරන්න. ඒවගේම උපන් දිනයද ඇතුලත් කරන්න.
Skrill-in-sinhala-for-sri-lankans-prathilaba-01

4) රට සහ මුදල් ඒකකය තෝරාගන්න

ඔබ පදිංචි වෙලා ඉන්න රට ඇතුලත් කරන්න . ඒවගේම මුදල් වර්ගය තෝරාගන්න ( USD හරි EUR වඩාත් හොදයි )
Skrill-in-sinhala-for-sri-lankans-prathilaba-03

5) පදිංචි ස්ථානය පිළිබද තොරතුරු

ඔබේ පදිංචි ලිපිනය ඇතුලත් කරන්න. මතක ඇතුව ඔබට බිල් පත් හරි ලැබෙන ඒවගේම ඔබේ රියදුරු බලපත්‍රයේ හෝ ගුවන් ගමන් බලපත්‍රයේ තියෙන විදියටම දාන්න.
Skrill-in-sinhala-for-sri-lankans-prathilaba-04

6) දුරකථන අංකය ඇතුලත් කරන්න

දැන් ඔබේ දුරකථන අංකය යොදන්න. ඊට පස්සේ "robot" කෙනෙක් නෙමෙයි කියන එකට සහ ඊට පහත තියෙන කොටුවටත් tick එකක් යොදන්න. "Open Account " click කරන්න. දැන් වැඩේ හරි
Skrill-in-sinhala-for-sri-lankans-prathilaba-05

7) ගිණුම විවෘතයි !

දැන් මුලික අදියර හරි. ඔයාට පහත ආකාරයේ පිටුවක් පෙන්වනවා. මේකේ තියෙන "Continue to My Account" කියන ලින්ක් එක වෙත පිවිසෙන්න
opening a skrill account in sinhala and english for sri lankans - account created successfully stage by prathilaba sinhala tutorials

8) ගිණුමේ වැඩි ආරක්ෂාවට PIN අංකයක් ඇතුලත් කිරීම

ඔබ ගිණුමට පිවිසෙන විටම මේ ආකාරයේ popup කොටුවක් පෙන්වනවා. මෙහි කොටස් දෙකක් තියෙනවා ඔබේ ගිණුමේ ආරක්ෂාව වැඩි කරගන්න. ප්‍රථම ක්‍රමයට ඔයාට අනිවාර්යෙන් නවීන ජංගම දුරකතනයක් ඕන වෙනවා ( මේකෙන් ගිණුමේ ආරක්ෂාව තව වැඩි කරගන්න පුළුවන් මේ ක්‍රමය පසුව ඉගෙන ගමු. ). දෙවෙනි ක්‍රමය මගින් අංක අතුලත් කේතයක් සකසා ගැනීම තමයි සිදුවෙන්නේ.  මුදල් යවනකොට එහෙමත් නැත්තම් වෙබ් අඩවියකට ගෙවීමක් සිදු කරන විට මේ කේතය යොදවන්න තියෙන්නේ. දැන් ඔයා "Create a PIN" කියලා තියෙන ලින්ක් එක වෙත පිවිසෙන්න
opening a skrill account in sinhala and english for sri lankans - add pin and 2steps authentication popup stage
ඔයාට පහත ආකාරයේ කොටු දෙකක් ලැබෙනවා. එකේ ඔයාට මතක තියාගන්න පුළුවන් ඉල්ලක්කම් හයක් මුල් කොටුවේ සදහන් කරන්න ( මේ අංක ටික මතක තියාගන්න එහෙම නැත්තම් කොලයක ලියලා ආරක්‍ෂිත තැනක තියාගන්න ). එම ඉල්ලක්කම් හයම නැවත ඊලග කොටුවෙත් සදහන් කරන්න. ඉන්පසු "Save" වෙත පිවිසෙන්න. 
opening a skrill account in sinhala and english for sri lankans - add six digital pin code twice in popup stage

9) ඊ මේල් Verify කරගමු

ඔබට ඉහල අදියර අවසන් වූ පසු ඔබේ ගිණුමේ ඇතුලත පහත ආකාරයට පෙනවනවා. උඩම තියෙන රතු කොටුවෙන් කියන්නේ ඔවුන් මුදල් බැංකු වෙත ඩොලර් වෙනුවට යුරෝ ආකාරයට එවනබව. ඒක කිසිම ගැටළුවක් නෑ . ඒක නිසා එක සැලකිය යුතු දෙයක් නෙවේ.  ඒකට පහලින් කහපාට කොටුවක "To ensure we have the best level of security. please verify your email address now" කියලා තියෙනවා නේද. එකේ "now" කියන ලින්ක් එක click කරන්න.ඔබගේ ඊමේල් ගිනුමට skrill එකෙන් ඊමේල් එකක් ලැබේවි ලින්ක් එකක් සමග. අන්න ඒ ලින්ක් එක click කරන්න. ඊමේල් එක සාර්ථකව verify වුණහම කහ කොටුව අයීන් වෙනවා.  
opening a skrill account in sinhala and english for sri lankans - verify email address and about red bar in my account section of skrill

10) Debit / Credit කාර්ඩ් පත සම්භන්ධ කරගමු

දැන් ඔබගේ අන්තරජාල සේවා සදහා සක්‍රීයව තිබෙන බැංකු කාර්ඩ් පත එකතු කරගන්න තියෙන්නේ ( ලංකාවේ කිසිදු බැංකුවක කාර්ඩ් පත් දැන් නෙටෙලර්, ස්ක්රිල් හෝ බ්‍රෝකර් ආයතන වල වැඩ කරන්නේ නෑ . වෙනත් රටක කාර්ඩ් පතක් හෝ ස්ක්‍රිල් ඩොලර් තියෙන කෙනෙක්ගෙන් ඉල්ලගන්න වෙනවා ). ඔබේ ගිණුමේ "Cards and Bank Accounts" වෙත පිවිසෙන්න. ඉන්පසු "Add Credit or Debit Card" තෝරාගන්න.
add master visa credit or debit card to skrill - sinhala article for sri lankans by prathilaba
දැන් ඔබේ කාර්ඩ් පතේ විස්තර ඇතුලත් කරන්න.
Skrill-in-sinhala-for-sri-lankans
කාර්ඩ් එක අනිවාර්යයෙන්ම verify කරගන්න ඕන. ඉතින් දැන් කාර්ඩ් එක ඉස්සරහ ඇති "Verify" කියන ලින්ක් එක තෝරාගන්න.
Skrill-in-sinhala-for-sri-lankans
ඊළගට තියෙන පින්තුරේ විදියට ඔයාට තියෙන්නේ " non-gambling" ලෙස තෝරාගෙන. "Debit amount and verify" ක්ලික් කිරීම.
Skrill-in-sinhala-for-sri-lankans 5

…………………දැන් ඔබට එන්න පුළුවන් ප්‍රශ්න කීපයක් ? ………………….

Debit/ Credit card Payment "Decline" වුනානේ ?

 ලංකාවේ කිසිදු බැංකුවක කාර්ඩ් පත් දැන් නෙටෙලර්, ස්ක්රිල් හෝ බ්‍රෝකර් ආයතන වල වැඩ කරන්නේ නෑ .

………………….………………….

ඉන්පසු මාසේ අන්තිම ලැබෙන ක්‍රෙඩිට් කාර්ඩ් පතේ ස්ටේට්මන්ට් එකෙන් මේ Transaction එකේ විස්තරය ලබාගන්න.  ඉතින් ඔයාට "amount " එකේ විස්තරේ ලැබුනහම තියෙන්නේ. "Card and Bank Accounts" > "Finish verification" ( කාර්ඩ් එක ඉස්සරහ තියෙන්නේ ) එකට ගිහින් එම මුදලේ ප්‍රමාණය ඇතුලත් කරන්න. ඊට පස්සේ කාර්ඩ් එක verified !

11) බැංකු ගිණුම එකතු කරගන්න

ඔබ $500 හෝ ඊට වැඩි මුදලක් ලබාගන්න බලාපොරුත්තු වෙනවා නම් ඔබේ ගිණුමට. ඔබේ බැංකු ගිණුමට එය ලබාගැනීම තමයි වඩාත් සුදුසු. නුමුත් පොඩි පොඩි ගණන් වලට අනිවාර්යෙන් ezcash භාවිතා කරන්න.  ඔබේ ගිණුමේ "Cards and Bank Accounts" වෙත පිවිසෙන්න. ඉන්පසු "Add Bank Account" තෝරාගන්න. 
choose adding bank account  to skrill - sinhala article for sri lankans by prathilaba
ඉන්පසු  ඔබට ලැබෙනවා පහත ආකාරයේ කොටුවක්. මෙහි රට ලෙස "Sri Lanka" තෝරන්න (වෙනත් රටක ගිණුමක් නම් එම රට සදහන් කරන්න ) . ඊලගට අහන්නේ රුපියල් වලින්ද ගිණුම තියෙන්නේ කියලා. ඉතින් ඔබේ ගිණුම ලංකවේ සාමාන්‍ය ගිණුමක් නම්. "Yes" තෝරන්න. ඊලග කොටුවට හරි ලකුණක් යොදවලා "Add account and continue" වෙත පිවිසෙන්න.

opening a skrill account in sinhala and english for sri lankans -adding bank account details to skrill
ඉන්පසු  ලැබෙන කොටුවේ බැංකු ගිණුමේ තොරතුරු ටික දාන්න තියෙන්නේ.  ඔබේ බැංකු ගිණුමේ අංකය සදහන් කරන්න. ඊළගට ඔබේ බැංකුව ලිස්ට් එකේන් තෝරාගන්න. ඊට පස්සේ තිබෙන කොටුවෙන් ඔබේ බැංකුවේ ගිණුම තිබෙන branch එක තෝරාගන්න. ඉන්පසු හොදින් බලන්න සදහන් කරපු කරුණු හරිද කියලා. ඉන්පසු "Add account and continue" තෝරාගන්න. දැන් එකත් හරි !
opening a skrill account in sinhala and english for sri lankans -adding bank account details to skrill-2

12) EzCash ගිණුම එකතු කරගන්න

ඔබගේ dialog දුරකථන අංකය භාවිතා කරමින් #111# අමතා eZ Cash සේවාව සදහා ලියාපදිංචි වන්න.  ඔබට ලැබෙන PIN අංකය පරිස්සමින් තියාගන්න. මේක ඕන වෙනවා සල්ලි ගනිද්දී. ඔබට මේකෙන් ලැබෙන්නේ "Classic" කියන ගිණුමක්. මේකේ Rs 10,000 උපරිමව තියගන්න පුළුවන්. ඔබට Rs 25,000 දක්වා යැමට අවශ්‍ය නම් dialog සේවා මධ්‍යස්ථානයකට යන්න වෙනවා. 
දැන්  "Mobile Wallets" ටැබ් එක වෙත පිවිසෙන්න.  "Add Mobile Wallet" ලින්ක් එක වෙත පිවිසෙන්න.
opening a skrill account in sinhala and english for sri lankans - add ezcash mobile ewallet in sinhala
දැන් සක්‍රීය කරගත් ezcash ගිණුම් අංකය සදහන් කරන්න. 
opening a skrill account in sinhala and english for sri lankans - add ezcash mobile ewallet in sinhala - 2
හොදට බලලා type කරන්න. නැවත පරික්ෂාකර බලන්න ඔබ යෙදවූ අංකය හරිද කියලා. "save" ලින්ක් එක ඉන්පසු තෝරාගන්න. 

13) මුදල් ගෙන්වා ගන්න විදිය

ඔබට skrill හරහා මුදල් යම් පුද්ගලයෙකුගෙන් ලබාගැනීමට අවශ්‍යයි නම් ඔබේ skrill ඊමේල් ලිපිනය පමණක් ලබාදෙන්න ( කිසි ලෙසකින්වත් වෙනත් කිසි තොරතුරුක් දීමෙන් වලකින්න). ඔබට පිළිගත් ආයතනයකින් මුදල් ලබාගැනීමට අවශ්‍ය වන්නේද ඊමේල් ලිපිනය සහ සමහර අවස්ථාවල pin අංකය පමණයි. 

14) ගෙවීම් සිදු කරන ආකාරය / වෙනත් කෙනෙකුට මුදල් යවන ආකාරය

ඔබට skrill හරහා පිළිගත් ආයතන සදහා ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය වන්නේ ඊමේල් ලිපියන සහ PIN අංකය පමණයි. ( ඔබ 2 factor authentication දමා තිබේ නම් එම මුර පදයද බොහෝ විට  සදහන් කිරීමට සිදුවෙනවා ). "Skrill to Skrill" කියලා තියෙන ලින්ක් එක හරහා ඔබට අන්තර්ජාල ගෙවීම් වගේම තව Skrill ගිණුමකට මුදල් යැවීමත් කරන්න පුළුවන්.
"Send Direct" මගින් ඔබේ කාර්ඩ් පත භාවිතා කරමින් ශේනිකව මුදල් බැංකු ගිණුමකට යැවීම කරන්න පුළුවන් 
withdraw money to ezcash from skrill in sinhala

15) දැන් කොහොමද සල්ලි ගන්නේ ?

Skrill to Ezcash

ඔබේ ගිණුමේ දකුණු පැත්තේ තියෙන  "Withdraw" button එක මගින් ඔබට මුදල් බැංකුවට ( 2-7 සතියේ දින යනවා හොදේ ) හෝ Ez cash නම්බර් එකට ගෙන්න ගන්න පුළුවන් ( සාමාන්‍ය Ez Cash ගිණුම හරහා ගෙන්න ගන්න පුළුවන් පැය 24කට Rs 10,000.  Ezcash මුදල් ශේනිකව හෝ වැඩිම වුනොත් පැය බාගෙන් ගිණුමට ලැබෙනවා ).  ( "Deposit" කියලා තියෙන ලින්ක් එකෙන් ඔයාට කාර්ඩ් පත, bitcoin හෝ neteller ගිණුමෙන් ඔබේ skrill ගිණුමට මුදල් එකතු කරගන්න පුළුවන් )
withdraw money to ezcash from skrill in sinhala
"Mobile Wallet" තෝරාගන්න ඉන්පසු පහල කොටුවේ සදහන් කරන්න $60 හෝ ඊට අඩු අගයක්  ( හැම තිස්සෙම Rs 10,000 අඩු අගයක් සදහන් කරන්න ) "Classic Account" එකක් තියෙන නිසා.  "Power Account"  එකක් තියෙනඅයට $160 වෙනකන් පුළුවන්.   ඉන්පසු "Continue" ලින්ක් එක වෙත පිවිසෙන්න  
skrill to ezcash withdrawal in sinhala by prathilaba
Skrillවල අලුත් update එකෙන් පස්සේ තියෙන හොද කම ඔබට හරියටම ගිණුමට රුපියල් වලින් කීයක් ලැබෙනවද කියලා පෙන්වීම.  ඉන්පසු ඔබේ උපන් දිනය සදහන් කරන්න. "Withdraw Money" ලින්ක් එක තෝරාගන්න. එසැනින් ඔබේ ezcash ගිණුමට මුදල් ලැබෙනවා 🙂  ඔබේ දුරකථන අංකයට එය තහුවුරු කරමින් කෙටි පණිවිඩයක් පවා ලැබෙනවා  !
ezcash withdrawal amount in skrill in sinhala
ඉන්පසු ezcash ලාංචනය තියෙන ඕනෙම කොමර්ෂල් බැංකු ATM එකකින් හෝ ezcash පහසුකම තිබෙන communication එකකින් මුදල් අතට ගන්න පුළුවන්.  skrill වෙතින් ezcash වෙත මුදල් ගන්න විදිය සහ atm එකෙන් අතටම මුදල් ගන්න විදිය ගැන වැඩි විස්තර සදහා මේ ලිපියත් බලන්න.   Skrill to Ezcash Instantly and withdraw instantly via Commercial bank atm in Sri Lanka


Skrill to Bank Account

ඉස්සෙල්ලා වගේම "Withdraw" button එක වෙත යොමු වෙන්න. ඉන්පසු "Bank Transfer" තෝරාගන්න. ඔබ ලබාගැනීමට බලාපොරුත්තු වෙන මුදල් ප්‍රමාණයත් සදහන් කරන්න. ඉන්පසු "continue" තෝරාගන්න. ඔබට ඊට පස්සේ ලැබෙන screen එකෙන් කොච්චර මුදලක් ලැබෙනවද කියලා සදහන් වෙනවා. ඉස්සෙල්ලා වගේම ඔබේ උපන් දිනය සදහන් කරලා "withdraw money" තෝරාගන්න. සාමාන්‍යයෙන් දින දෙකෙන් වගේ දැන් මුදල් එනවා නුමුත් යම් ප්‍රමාද වීමක් ඇති වුනොත් අනිවාර්යෙන්ම වැඩ කරන දවස් 5-7උපරිමව යන්න පුළුවන්
අනිවාර්යයෙන් මතක තබා ගන්න / Please Remember :
Skrill ගිණුම බැංකු ගිණුමකට හා සමානයයි. එම නිසා කිසි විටක ඔබගේ skrill ගිණුමේ මුරපදය, ලිපිනය, දුරකථන අංකය සහ pin අංකය කිසිම තෙවෙනි පාර්ශවයකට දීමෙන් වලකින්න. ඒවගේම කිසිම පුද්ගලයෙකුගේ කීමට ඔහු විසින් දෙන මුරපද හෝ PIN අංක දැමීමෙන් වළකින්න. පිළිගත් වෙබ් අඩවි වලදී පමණක් ඔබ යම් ගෙවීමක් සිදුකිරීමේදී පමණක් ඊමේල් ලිපිනය pin අංකය සමග භාවිතා කරන්න. ඔබට යම් පුද්ගලයෙකුගෙන් මුදලක් ලබා ගැනීමට අවශ්‍යයි නම් ඔබ ලබාදිය යුත්තේ ඔබගේ ඊමේල් ලිපියනය පමණයි. වෙනත් කිසිම තොරතුරක් දීමෙන් වලකින්න ( ඔබට යම් මුදලක් පිළිගත වෙබ් අඩවියකින් ලැබීමට තිබේ නම් පමණක්ඊමේල් ලිපිනය සමග pin එක ඇතුලත් කල යුතු වේ )

16) 2 Factor Authentication ( Optional / වැඩි ආරක්ෂාවට දාගන්න පුළුවන් )

මේකත් දාගන්න ඔබගේ ගිණුමේ ආරක්‍ෂිත භාවයට. ඔබගේ ගිණුමේ මුදල් තිබේ නම් අනිවාර්යයෙන් මේක දාගන්න එක හොදයි. 
a) "Google Authenticator " app එක ලබාගන්න. Google Play store ( Android)/ Apple app store (iOS).
Settings > 2 factor authentication වෙත යන්න. ඉන්පසු "Enable" කියලා තියෙන තැන click කරන්න.
2factor athentication sinhala
"Turn on 2 factor authentication" තෝරාගන්න.
2factor athentication sinhala
ඔයාට ඊළගට ලැබෙන screen එකේ තියෙන "QR Code " ( හතරැස් කොටුව )  එක scan කරන්න අර දැන් ඔයා දාගත්තු app එක මගින්
2factor athentication sinhala
2FA Recovery Codes කියලා codes ටිකක් ඔයාට පෙන්නාවි ඊට පස්සේ . මේ ටික ආරක්‍ෂිත තැනක ලියලා තියාගන්න. මොකද ඉස්සරහට  "Google Authenticator" එකට ගිහින් skrill යටතේ පෙන්නන කෝඩ් එකක් තමයි යොදවන්න ඕන ලොග් වෙන්න ගිණුමට. ඉතින් යම් විදියකින් ඔයාගේ දුරකථනය අස්ථාන ගත වුවොත් ඔයාට අර "recovery" codes පාවිච්චි කරන්න පුළුවන්.
ඔන්න කරන විදිය කියලා දුන්නා. මතක ඇතුව මේ ගිණුම හදලා $10 - $100 වගේ එහෙම දාලා තියගන්න. ඉස්සරහට මේ ගිණුම සැහෙන්න වැදගත් වෙනවා අන්තරජාල හරහා වැඩ කරද්දී වගේම මුදල් ලංකාවට ගෙන්න ගනිද්දී !

17) Limits & Verification බලාගමු 

"Setting"මේනුව වෙත ගොස් එහි තිබෙන "Limits & Verification"  මගින් ඔබේ ගිණුමේ දැනට පවතින ගනු දෙනු කල හැකි සීමා පෙන්වනවා.  
opening a skrill account in sinhala and english for sri lankans - ewallet limits and verification of details

18  ගණු දෙනු සීමා වැඩි කරගන්න ගිණුම තහවුරු කරගැනීම ( Increase skrill limits)

දැන් ඔයා මුදල් ගනු දෙනු කරන්න පටන් ගත විට Skrill එක යම් අවස්ථාවකදී ඔබෙන් අනන්‍යතාවය සහ ඔබේ ලිපිනය තහවුරු කිරීමට ලිපි ලේඛන ඉල්ලීම සිදු වෙනවා. මෙසේ සම්පුර්ණ තහවුරුකිරීමකින් පසුව ඔබට දැනට පෙන්වන සීමාව ඉහල අගයක් දක්වා වැඩි කරගන්න පුළුවන්.   ඉතින් අපි බලමු කොහොමද එම තහවුරු කිරීම සිදු කරගන්නේ කියලා. ඔබට පහත පින්තුරයේ මෙන් කහ පාට කොටුවක් ගිණුම තුල පෙනවනවා ( ඒවගේම ඔබට ඊමේල් පණිවිඩයක් හරහා දැනුම් දීමකුත් සිදුවෙනවා ).  එහි තිබෙන "verify your account" එක වෙත පිවිසෙන්න. 
how to verify additional verification steps in skrill including webcam-01 in sinhala by prathilaba sri lanka

19  අනන්‍යතාවය තහවුරු කිරීම ( Identity Verification)

ඉන්පසු ඔබට තව ඉතුරුව තිබෙන verification steps ටික පහත ආකාරයට පෙනවනවා. "Verify your ID" වෙත පිවිසෙන්න.
how to verify additional verification steps in skrill including webcam-02 in sinhala by prathilaba sri lanka
ඔබට webcam ( මේක හොද high resolution එකක් වෙන්න ඕන ) එකක් තිබෙනවානම් "verify now" තෝරන්න එහෙම නැත්තම් ඔබ Skrill mobile app එක භාගත කරගන්න වෙනවා Google play / App Store හරහා මේ අදියර සදහා ( මේ දෙකම නැති සහ ගැටළු තියෙන අය බයවෙන්න එපා. කරන්න ඕන දේ මම කියන්නන් ඊළගට මේකේ අන්තිමට ). 
how to verify additional verification steps in skrill including webcam-03 in sinhala by prathilaba sri lanka
ඊළගට ලැබෙන window එකෙන් ඔයා තෝරන්න "Choose issuing country" ලෙස Sri Lanka ( හෝ ඔබට ලිපි ලේඛන දෙන්න පුළුවන් රට ). "Select ID type" වෙතින් ඔබට ඉදිරිපත් කල හැකි එක ලිපි ලේඛන වර්ගයක් තෝරාගන්න. ( ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන ජාතික හැදුනුම්පත හෝ ගුවන් ගමන් බලපත්‍රය හෝ රියදුරු ගමන් බලපත්‍රය  ඉදිරිපත් කලහැක )
how to verify additional verification steps in skrill including webcam-04 in sinhala by prathilaba sri lanka
ඔබගේ webcam එකට access දීලා නොමැති නම් මේ ආකාරයේ window එකක් ඒවි. "Share selected device" තෝරන්න (වම් පැත්තේ උඩම  කොටස බලන්න ). 
how to verify additional verification steps in skrill including webcam-05 in sinhala by prathilaba sri lanka
දැන් ඔබට selfie එකක් ගහන්න තියෙන්නේ ඔයා ඉදිරිපත් කරන්න යන ID හෝ Driving License හෝ Passport එකත් එක්ක !   document එකේ දෙපැත්තේම පින්තූර ගන්න ඔබේ මුහුණු පැහැදිලිව පෙනන ආකාරයට.  ඉන්පසු  Finish & start verification වෙත පිවිසෙන්න 
how to verify additional verification steps in skrill including webcam-06 in sinhala by prathilaba sri lanka
ඉන්පසු ඔබට පහත ආකාරයේ window එකක් පෙන්වනවා. ඔබේ document ඔවුන් පිළිගත්තාද නැද්ද කියල ඊමේල් පණිවිඩයක් ලැබෙනවා දින කීපයකින්. ඉතින් දැන් පොඩ්ඩක් ඉවසන් ඉන්න වෙනවා.
how to verify additional verification steps in skrill including webcam-07 in sinhala by prathilaba sri lanka
ඉතින් ඔවුන් ඊමේල් හරහා දැනුම් දුන්නොත් ඔබේ ලිපි ලේඛන පිළිගන්න බෑ කියලා. කලබල වෙන්න එපා. මේ ටික කරන්න. skrill support වෙත ගොස් එහි තිබෙන ඊමේල් ලිපිනයට මේ වගේ පණිවිඩයක් යවන්න.
Subject : Verification Issue with Webcam
I'am unable to verify using both web cam and mobile app. Please kindly let me know a way to verify my account wiht this webcam selfie stage"
දින කීපයකට පසු ඔවුන් ඔබ වෙත දන්වලා එවනවා අනන්‍යතාවය තහවුරු කිරීමට භාවිතා කරපු document එක භාවිතා කරමින් selfie දෙකක් එවන ලෙස ( Photo 1 :  Document එකේ ඉදිරිපස පැහැදිලිව ඔබගේ මුහුණට කිට්ටුවෙන් තියල පින්තුරයක් ගන්න දෙකම හොදට පැහැදිලිව පෙනෙන ලෙස, Photo 2 : Document එකේ පිටුපස පැහැදිලිව ඔබගේ මුහුණට කිට්ටුවෙන් තියල පින්තුරයක් ගන්න දෙකම හොදට පැහැදිලිව පෙනෙන ලෙස. අකුරු බොද වෙන්නේ නැතුව ගන්න. කියවන්න බැරිවුනොත් අයීත් යවන්න වෙනවා ).
මේ දෙකම ඊමේල් එක භාවිතා කරමින් යවන්න. ඉන්පසු දින කීයපකින් ඔවුන් ගිණුමේ Identity verification කරා කියලා ඊමේල් පණිවිඩයක් එවනවා.
ඊට පස්සේ verification කොටසේ තියෙන "Verify your ID" "verify account ownership" දෙකම හරි !
how to verify additional verification steps in skrill including webcam-08 in sinhala by prathilaba sri lanka

20 ලිපිනය තහවුරු කරගමු ( verify Skrill address)

"Verify Your Location"තෝරාගන්න ඉහල තිබෙන verify කොටසෙන්. ඉන්පසු පහත ආකාරයේ window එකෙන් "upload document" දෙවැනි ක්‍රමය භාවිතා කරමු ( ප්‍රථම ක්‍රමයත් උත්සහ කරලා බලන්න නුමුත් සාර්ථක වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි ).   මාස තුනක් ඇතුලත ඔබේ නමට සහ ඔබ යෙදවූ ලිපිනය තහවුරු කළහැකි document වර්ගයක් තෝරාගෙන එහි  පැහැදිලි පින්තුරයක් upload කරන්න ( Phone bill, Tv bill, Electricity bill, Water bill, certified Bank statement etc.. ) 
how to verify additional verification steps in skrill including webcam-09 in sinhala by prathilaba sri lanka
දැන් ගිණුම සම්පුර්ණයෙන්ම තහවුරු කරන ලද ගිණුමක් ! ජයවේවා !

Thursday, January 2, 2020

Binary.com ගිණුමක් අරම්බ කරන්නේ කෙසේද?

කිසිම මුදලක් යොදවන්නේ නැතුව පුහුණු ගිණුමක් නොමිලේ ආරම්භ කරන්න පුළුවන් ( මුදල් යොදවන විදිය ලිපියේ පහල සදහන් වෙනවා ). නොමිලේ ලියාපදිංචි වීමට පහත link එක Click කරන්න

https://record.binary.com/_DUE9qm-7VrO6tyDIijdDK2Nd7ZgqdRLk/1/

මතක තියාගන්න ට්‍රේඩින් කියන්නේ ඉහල ලාභයක් වගේම ඉහල අවදානමක් තිබෙන ආයෝජන ක්‍රමවේදයක්. මෙහිදී අපි ඔබට නිර්දේශ කරන්නේ 200$ පමණ මුදලක් මුලින් ආයෝජනය කරන්න කියල එක විශේෂ හේතු කිහිපයක් තියනවා ඔබට මසක් ඇතුලත ලක්ෂයක් පමණ මුදලක් උපයන්න අවශ්‍ය නම් 200$ නිර්දේශ කරනවා.

ඔබ වෙබ් අඩවියට පිවිසුන පසු පහත ආකාරයේ ලියාපදිංචි විය යුතු ස්ථානයක් පෙන්වනවා. වම් අත පැත්තේ තියෙන කොටුවේ ඔබේ ඊමේල් ලිපිනය සදහන් කර දකුණු අත පැත්තේ තිබෙන "Create Free Account" ලින්ක් එක ක්ලික් කරන්න

ඉන්පසු පහත ඇති ආකාරයේ Message එකක් දිස්වේවි

ඔබේ ඊමේල් ලිපිනය වෙත ඔවුන් ඊමේල් පණිවිඩයක් එවලා තියෙනවා ලින්ක් එකක් එක්ක පහත පින්තුරයේ ආකාරයට ( ඔවුන් මෙසේ එවන්නේ ඔබේ ඊමේල් ලිපිනය තහවුරු කරගන්න ඕන නිසා ). එම ලින්ක් එක වෙත පිවිසෙන්න.

ඉන්පසු පහත ආකාරයේ පිටුවක් ඔබට දිස්වේවි. මෙහි ඔබට කැමති මුරපදයක් දෙසැරයක් සටහන් කරන්න ( සිම්පල්, කැපිටල් ඉංග්‍රීසි අකුර සමග අංක ඇතුලත් අඩුම ගණනේ අකුරු 6කින් සමන්විත විය යුතුය ). ඉන්පසු "Sri Lanka" තෝරාගන්න.

දැන් ඔබට ලැබේවි පහත ආකාරයේ පිටුවක්. මෙහි ඔබේ විස්තර ටික සදහන් කරන්න තියෙන්නේ
Mr , Mrsද Missද කියල "Title" එකෙන් තෝරාගන්න. ඉන්පසු First name එකට ඔබේ මුල් නම, Family name එකට වාසගම සහ Date of birth එකට උපන් වර්ෂය සදහන් කරන්න. ( යම් විදියකින් දිග නමක් නම් තියෙන්නේ initials ටික දාගන්න First name එකට සහ වාසගම විතරක් Family name එකට යොදවාගන්න )
"Account opening reason" කියන එකට "income earning" තෝරාගන්න. "First line of home address" එකට ඔබේ ලිපිනය, Town/City එකට ඔබේ නගරය, State/Province එකට ඔබේ ප්‍රදේශය, Postal code/ZIP එකට පොස්ටල් කේතය යොදවන්න ( ඔබගේ ප්‍රදේශයට අදාල පෝස්ටල් කේතය ගූගල් කරලා හෝ මෙම ලින්ක් එක මගින් ලබාගන්න. Postal codes of Sri Lanka ). ඒවගේම Telephone එකට ඔබේ දුරකථන අංකය සටහන් කරන්න. "Secret question" එකට ඔබට පුළුවන් කැමති ප්‍රශනයක් තෝරාගෙන "Answer to secret question" එකේ කැමති පිළිතුරක් සදහන් කරන්න ( යම් විදියකින් ගිණුමේ මුරපදය මතක නැති වුනොත් මේකෙන් මුරපදය රෙසෙට් කරගන්න පුළුවන් . ඒක නිසා මතක තියාගන්න යොදවන ප්‍රශ්නය සහ පිළිතුර )

අනිත්මට I acknowledge that I am not a politically exposed person (PEP). සහ I have read and agree to the terms and conditions of the site කියන දෙකටම හරි ලකුණක් යොදවන්න. දැන් "Open Account" ක්ලික් කරන්න.

ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් ලැබෙනවා. ඔබට කැමති මුදල් ඒකකයක් ගිණුමේ ප්‍රධාන මුදල් ඒකකය ලෙස තෝරාගන්න පුළුවන්. ( ක්රිප්ටෝ වැනි මුදල් එකක තෝරාගැනීමේදී අමතක කරන්න එපා ක්රිප්ටෝ මුදල් වල මිල ඉහල පහල යෑම අධික බව. යුරෝ හෝ ඩොලර් තෝරාගැනීම වඩාත් සුදුසුයි. ඔබ ක්රිප්ටෝ තේරුවොත් ඔබට මුදල් දැමීමේදී සහ ගැනීමේදී බිත්කොයීන් භාවිතා කල යුතු වෙනබව අමතක කරන්න එපා ). ඉන්පසු "confirm" තෝරාගන්න.

ඉන්පසු ඔබට "Cashier" කියලා සදහන් පිටුවක් ලැබේවි. නුමුත් අපි දැන්ම සල්ලි දන්නේ නැතුව බලමු කොහොමද මේකේ ඩෙමෝ ට්‍රේඩ් කරන්නේ සහ මොනවද මේක තියෙන දේවල් කියලා. ඒක නිසා පිටුවේ වම් පස උඩම තියෙන "Trade" කියන මෙනු එක වෙත පිවිසෙන්න

ඩෑෂ්බෝර්ඩ් සහ වෙබ් ට්‍රේඩින් මෘදුකාංගය

"Trade" ලින්ක් එක ඔබ පිවිසි පසු පහත ආකාරයේ පිටුවක් ඔබට දිස්වේවි. අපි මුලින්ම බලමු පිටුවේ ඉහල කොටසේ තිබෙන දේවල්. ඉන්පසු පහල කොටසේ තියෙන චර්ට් එක බලමු.

1 - Demo Account & Live Account / පුහුණු සහ සත්‍ය මුදල් ගිණුම්

මේතැනින් ඔබට පෙන්වන්නේ සත්‍ය ගිණුමේ ශේෂය ( Real Money Account ) හෝ ඩෙමෝ ගිණුමේ ශේෂය ( Virtual Demo Money Account ). ගිණුම ආරම්භ කරපු ගමන්ම මෙතන පෙන්වන්නේ සත්‍ය මුදල් ගිණුමේ ශේෂය, එය මත ක්ලික් කිරීම මගින් ලැබෙන popup window එකේ පෙන්වන ඩෙමෝ ගිණුමට මාරුවෙන්න ඩෙමෝ ගිණුමේ ට්‍රේඩ් කිරීම සදහා. ඒවගේම ඔබේ "Profile" එකේ තොරතුරු වෙනස් කරගන්න වගේම . "Sign Out" ලින්ක් එකත් මේ popup window එකේම තමයි තිබෙන්නේ

2 - Deposit Money / මුදල් යොදවන ස්ථානය

මෙතනින් ඔබට පුළුවන් මුදල් යොදවන්න ( මෙනු එකේ තිබෙන "Cashier " ලින්ක් එකෙනුත් පුළුවන්

3 - Choose Asset type / ඇසට් වර්ගය තෝරාගමු

මෙතනින් ඔබට පුළුවන් ට්‍රේඩ් කරන්න කැමති asset වර්ගය තෝරාගන්න. Forex යටතේ තිබෙන Major pairs හෝ Minor pairs නවක ඔබට වඩාත් සුදුසුයි

4 - Choose Currency Pair / මුදල් යුගල තෝරාගැනීම

ඔබ Asset type විදියට තෝරාගත් ඇසට් වර්ගයට අදාළ මුදල් යුගල මෙතනින් තෝරාගන්න පුළුවන්. මුලික ලෙස EUR/USD, GBP/USD, USD/CAD, USD/JPY වැඩිපුර ට්‍රේඩ් වෙන ප්‍රධාන මුදල් යුගල කියන්න පුළුවන්. නුමුත් ඔබට කැමති ඕනෙම යුගලයක් හෝ ඕනෙම ට්‍රේඩ් instrument එකක් තෝරාගන්න පුළුවන්.

5 - Up/Down Method

වෙනත් බයිනරි බ්‍රෝකර්ලට වඩා මේකේ ක්‍රම ගොඩක් සපයලා තියෙනවා ට්‍රේඩ් කරන්න නුමුත් අපි හොදයි කියලා හිතෙන සහ පාවිච්චි කරන්න පහසු ඒවා ටික බලමු. Up/Down එක යටතේ තිබෙන Rise/Fall කියන ක්‍රමය තමයි මුලිකම ක්‍රමය. වැඩි වෙනවද අඩුවෙනවද කියල තමයි තීරණය කරන්න තියෙන්නේ ඔබ තෝරාගත් කාලය අවසන් වීමෙන් පසු. ( නවක ඔබ Rise/Fall පමණක් දැනට භාවිතා කිරීම වඩාත් සුදුසුයි

6 - Touch/No Touch Method

මේකෙදි ඔයාට තීරණය කරන්න තියෙන්නේ ඔබ සදහන් කරන අගය දක්වා මිල යනවද නැද්ද කියල තීරණය කිරීම ඔබ තෝරාගත් කාලය අවසන් වීමෙන් පසු.

7 - In/Out Method

Ends Between/Ends Outside එකේදී ඔයාට තීරණය කරන්න තියෙන්නේ මිල යම් අගයන් දෙකක් අතර රදෙනවද එහෙමත් නැත්තම් එම අගයන් දෙකෙන් එළියේ රදෙනවද කියලා ඔබ තෝරාගත් කාලය අවසන් වීමෙන් පසු.

8 - Start Time ( with Rise & Fall method ) / ට්‍රේඩ් එක ආරම්භ කරන වෙලාව

ඔබට දැන් සිට ට්‍රේඩ් එකට යොමු වීමට අවශ්‍ය නම් "Now" තෝරාගන්න පුළුවන්. එහෙම නැත්තම් එහි සදහන් වෙනත් වෙලාවක් තොරගන්නත් පුළුවන්.

9 - Duration ( with Rise & Fall method ) / ට්‍රේඩ් කාලය

මෙතනින් ඔබට ට්‍රේඩ් එකේ කාලය තෝරාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් විනාඩි 5 හෝ ඉහල කාලයක් වඩාත් සුදුසුයි.

10 - Amount per Trade ( with Rise & Fall method ) / ට්‍රේඩ් එකකට යොදවන මුදල

"Payout" සහ "Stake" ක්‍රම දෙකෙන් ඕනෙම ක්‍රමයක් මෙතනින් තෝරාගන්න පුළුවන්. මෙතනින් ඔයාට පුළුවන් ට්‍රේඩ් එකකට යොදවන මුදල $1 සිට ඕනෙම අගයක් තෝරාගන්න.

11 - Higher ( with Rise & Fall method ) / වැඩිවෙනවා !

ඔබේ නිගමනයට අනුව මිල වැඩිවෙනවා කියලා තීරණය කරා නම්, "higher" කියන එක ඉදිරිපිට ඇති "purchase" තෝරාගන්න.

12 - Lower ( with Rise & Fall method ) / අඩුවෙනවා !

ඔබේ නිගමනයට අනුව මිල වැඩිවෙනවා කියලා තීරණය කරා නම්, "lower" කියන එක ඉදිරිපිට ඇති "purchase" තෝරාගන්න

13 - Chart / චර්ට්

මේ කොටසේ තමයි ඔබ තෝරාගත් මුදල් යුගලයට අදාල චර්ට් එක පෙන්වන්නේ.

a - Chart Time / චර්ට් වෙලාව

Tick විදියට තමයි මේක ලැබෙන්නේ. ඒක වෙනස් කරගන්න විනාඩි 1කට හෝ ඔබට අවශ්‍ය ඉහල කාලයකට.

b - Chart Type/ චර්ට් වර්ගය

චර්ට් වර්ග බොහොමයක් තිබෙනවා. නුමුත් ට්‍රේඩින් සදහා වඩාත් උචිත වර්ගය තමයි "candlestick" කියන චර්ට් වර්ගය. ඒක නිසා චර්ට් වර්ගය ලෙස "candlestick" තෝරාගන්න.

C - Chart Indicators / චර්ට් දර්ශක වර්ග තෝරාගැනීම

මෙතනින් ඔයාට පුළුවන් ප්‍රධාන indicators ඕනෙම එකක් තෝරාගෙන ඔබේ චර්ට් වලට එකතු කරගන්න ( SMA, EMA, MACD, Parabolic RSI etc.. ). මේක විශාල දර්ශක ප්‍රමාණයක් තිබෙනවා වෙනත් බයිනරි බ්‍රෝකර් ආයතන එක්ක බලද්දී.

පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරමු / Trade Free in Practice Account

මුලින්ම හොදට පුහුණු වෙන්න නොමිලේ ලැබෙන මෙම demo ගිණුමේ ! ට්‍රේඩ් එකකට යොමු වීමට ප්‍රථමව හැම විටම මේ කරණු ගැනත් අවදානය යොමු කරන්න

1. ඇයි මම මේ ට්‍රේඩ් එක යොදවන්නේ මේ අවස්ථාවේදී ? 2 ට්‍රෙන්ඩ් එකත් එක්කද මම ට්‍රේඩ් කරන්නේ ? 3 Support / Resistance ගැන අවදානය යොමු කරාද ? 4 chart pattern සහ candlestick pattern ගැන අවදානය යොමු කරාද ? 5 හිත කලබල වෙලාද ? ( එහෙමනම් තව පැය කීපයකින් විතර ට්‍රේඩ් කරන්න ) 6 ප්‍රධාන පුවත් නිකුත් වීමට ආසන්න අවස්ථාවක් ද ? ( එසේ නම් ට්‍රේඩ් කරන්න එම පුවතට විනාඩි 15ක් පෙර හෝ පසු. Economic Calender භාවිතා කරන්න ප්‍රධාන පුවත් හදුනාගන්න. මෙහි වෙලාව GMT +5.30 ලෙස වෙනස් කරගන්න අමතක කරන්න එපා ) 7 Money Management ( මුදල් කළමණාකරණය) ගැන අවබෝදයක් ඇතුවද ට්‍රේඩ් කරන්නේ ?

ඔබ ට්‍රේඩ් එකට යොමු වීමට තීරණය කල පසු කරන්න තියෙන්නේ වම් පස Start time, duration, Payout/Stake අගයන් අවශ්‍ය ආකාරයට සටහන් කර දකුණු පසින් higher හෝ lower ඉදිරිපස ඇති "purchase" තෝරාගැනීම විතරයි. ( විනාඩි 5 හෝ ඉහල අගයක් duration එක ලෙස වඩාත් සුදුසුයි නුමුත් ඔබ භාවිතා කරන ට්‍රේඩින් ක්‍රමය අනුව මෙය වෙනස් කරගන්න. ඒවගේම හැම විටම ට්‍රේඩ් සදහා එකම මුදල් ප්‍රමානයක් පමණක් යෙදවීම වඩාත් සුදුසුයි )

"Statement" මෙනු ලින්ක් එකෙන් ඔයාට ට්‍රේඩ් එකේ ප්‍රතිපල බලාගන්න පුළුවන්.

පුහුණු ගිණුමේ ඩෙමෝ virtual මුදල් 1000 වඩා අඩු වුනොත්, නැවත reload කරගැනීම සදහා "Cachier" කියන ලින්ක් එක වෙත යොමුවෙන්න. ඉන්පසු "Get USD 10,000.00" virtual මුදල් තෝරාගන්න විතරයි තියෙන්නේ !

පුහුණු ගිණුමේ සාර්ථක වූ පසු ඔබට පුළුවන් ඊලග අදියරේ සදහන් ආකාරයට සත්‍ය මුදල් යොදවා ට්‍රේඩ් කිරීමට.

සත්‍ය මුදල් යොදවන්නේ කෙසේද ? / How to deposit real money to Binary.com option broker ?

ඔබට කැමති ඕනෙම වෙලාවක සත්‍ය මුදල් යොදවා live ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මුදල් යොදවන්නේ කියලා. අනිත් බයිනරි බ්‍රෝකර් ආයතන වල වගේම live සහ demo ගිණුම් අතරත් මාරු වෙන්න පුළුවන් පහසුවෙන්ම.

"Deposit" කියන කහ පාට ලින්ක් එක වෙත පිවිසෙන්න ( හෝ මෙනු එකේ තියෙන "Cashier" ලින්ක් එක තෝරාගෙන ඉන්පසු ලැබෙන පිටුවෙන් "Deposit" තෝරාගන්න. ). ඔබට පහත ආකාරයේ පිටුවක් ලැබේවි. Skrill, Neteller හෝ bitcoin තෝරාගන්න.

ඔබ Skrill තෝරාගත්තා නම් පහත ආකාරයේ පිටුවක් ලැබේවි. මෙහි USD $ එකට ඉදිරිපිට ඔබ යොදවන්න යන මුදල් සදහන් කරන්න ( $5 සිට $20,000 දක්වා එකවරකට දැමිය හැක ). ඉන්පසු "Next" තෝරගෙන ඔබේ ගිණුමේ තොරතුරු සටහන් කර මුදල් ගෙවීම සිදුකරන්න.

ගෙවීම සාර්ථකනම් ඔබට සාර්ථක වූ බවට සදහන් පිටුවක් ලැබෙනවා වගේම ගිණුමේ ශේෂයද වැඩිවෙනවා.

මුදල් ලබාගන්නේ කෙසේද ? How to make money withdrawals to e-wallet ?

"Cashier" ලින්ක් එක වෙත ගොස් "Withdraw" තෝරාගන්න. ඉන්පසු ඔබට "Please check your email for the verification link to complete the process." කියලා සදහන් පිටුවක් දිස්වේවි. මේකෙන් කියන්නේ මුදල් ගැනීම තහවුරු කරන්න කියලා. ඒ සදහා ලින්ක් එකක් එක්ක ඊමේල් පණිවිඩයක් ඔබේ ඊමේල් ලිපිනයට එවලා ඇති. එම ලින්ක් එක වෙත පිවිසෙන්න. ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් දිස්වේවි. මෙහි Payout Request ඉදිරිපිට ඔබට ලබාගන්න ඕන මුදල් සටහන් කරන්න. ඉන්පසු ඔබ මුදල් යෙදවූ ක්‍රමයම තෝරන්න මුදල් ලබාගැනීම සදහාත් ( Bitcoin ලෙස මුදල් withdraw කරන්න පුළුවන් ගිණුමේ මුදල් ඒකකය ලෙස bitcoin තෝරපු අයට පමණයි හොදේ ). දින 1-3 වගේ අතරදී ඔබගේ ගිණුමට මුදල් ලැබෙනවා !

අනන්‍යතාවය තහවුරු කරගැනීම / Identity Verification in Binary.com Binary Options Broker

මුලික ලෙසම අවශ්‍ය වෙනවා : ගුවන් ගමන් බලපත්‍රයක් හෝ රියදුරු බලපත්‍රයක් ( හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ජාතික හැදුනුම්පතක් )

ඔවුන් ඔබෙන් අනන්න්‍යතාවය තහවුරු කරන්න කියලා ලිපි ඉල්ලුවිට මේ අදියරට යොමු වෙන්න පුළුවන්. ඊට ප්‍රථම ගිණුම තහවුරු කරගන්න ඕන නම්, ඔවුන්ගේ Contact Us පිටුවේ තියෙන support ඊමේල් එකට ඊමේල් පණිවිඩයක් යොමු කරන්න ගිණුම තහවුරු කරගන්න ඕන බව සදහන් කරමින්. එවිට ඔවුන් ඔබට එවන ඊමේල් ලිපිනයට පහත සදහන් ස්කෑන් හෝ කැමරා කොපි ලබාගෙන යවන්න.

i) ගුවන් ගමන් බලපත්‍රයක් හෝ රියදුරු බලපත්‍රයක් ( හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ජාතික හැදුනුම්පතක් )

ii) මාස හයක් ඇතුලත ඔබේ නමට ලැබුණ utility බිල් පතක් ( Water, Electricity, Internet, Phone etc.. ) හෝ මාස හයක bank statement එකක්.